ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
https://www.youtube.com/watch?v=b2YbUbzSaqU

ඔබට අවශ්‍ය එකම ඩිජිටල් පසුම්බිය SOLO!

SOLO සමග ගෙවන්න

SOLO සමග වියදම් කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන්න

SOLO සමග සුරකින්න

SOLO සමග ආකර්ෂණීය දීමනා ලබා ගන්න

SOLO සමග විනෝද වන්න

SOLO සමග අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරගන්න

QR ගෙවීම

SOLO හරහා මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් කිරීමට LANKAQR කේත Scan කරන්න.

බිල්පත් ගෙවීම්

Click කිරීම් කිහිපයකින් ඔබේ උපයෝගිතා බිල්පත් ගෙවන්න.

SOLO සෘජු ගෙවීම

ඔබේ නිවසේ සිටම වෙළෙන්දන්ට දුරස්ථ ගෙවීම් කිරීමට සෘජු ගෙවීම් විකල්පය භාවිතා කරන්න

ඔබට ලැබෙන ත්‍යාග

සෑම මිලදී ගැනීමකින්ම ඔබට ලකුණු ලැබේ. ඔබ යෙදුම භාවිතා කරන සෑම අවස්ථාවකම ඔබේ ප්‍රියතම වෙළෙන්දන්ගෙන් ත්‍යාග ලබාගන්න.

මුදල් එවන්න

එක් SOLO මුදල් පසුම්බියකින් තවත් SOLO මුදල් පසුම්බියකට මුදල් නොමිලයේ යවන්න.

ඉල්ලීම

කිසිදු අමතර ගාස්තුවකින් තොරව ඔබගේ SOLO Wallet එක වෙත ඔබගේ ආදරණීයයන්ගෙන් පහසුවෙන් මුදල් ඉල්ලීම් සිදු කරන්න.

මුදල් මාරු කරන්න

ඔබගේ SOLO Max Wllet එක සමග ඔබට දැන් දවස් 7 පැය 24 පුරාම, ඕනෑම බැංකු ගිණුමකට මුදල් මාරු කළ හැකිය.

ගෙවීම් බෙදීම

ඔබේ SOLO Wallet එක භාවිතයෙන් මිතුරන් සමග වෙහෙසකින් තොරව බිල්පත් බෙදා ගන්න.

ජංගම දුරකථනයට මුදල්

PIN අංකයක් භාවිතයෙන් ATM කාඩ්පත නොමැතිව ඕනෑම HNB ATM එකකින් මුදල් ආපසු ගන්න. ඔබට අවශ්‍ය වන්නේ SOLO Max Wallet එක නිර්මාණය කිරීමයි

ජංගම රීලෝඩ්

අමතර ගාස්තු අය කිරීමකින් තොරව ඕනෑම ජංගම ජාලයක් ක්ෂණිකව නැවත ආරෝපණය කරන්න.

SOLO කූපන් පත්

වට්ටම් කූපන් පත් වෙළඳුන්ගෙන් මිලදී ගන්න. වසර පුරා විශ්මිත වට්ටම් භුක්ති විඳින්න.

SOLO සඳහා මාර්ගෝපදේශය

ක්ලික් කිරීම් කිහිපයකින් ස්පර්ශ රහිත පහසුව වෙත පිවිසෙන්න

අලුත්

SOLO අධ්‍යාපනය

SOLO අධ්‍යාපනයෙන් තරුණයන් සවිබල ගැන්වීම

SOLO උපකාරක කවුළුව

සහාය සඳහා 011 4 523 523 හි SOLO උපකාරක කවුළුව අමතන්න.

පිරිනැමීම් සහ ප්‍රවර්ධන

අඩුවෙන් වියදම් කරන්න. තවත් ඉතිරි කරන්න.

දිවයිනම ආවරණය වන පරිදි විශාල වෙළඳ ජාලයක් භාවිත කරයි.