ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

SOLO සමග ඔබේ රෙදිපිළි ව්‍යාපාරය ඉහළටම රැගෙන යන්න

ශ්‍රී ලංකාවේ අසීමිත ප්‍රමාණයක් ව්‍යාපාර සවිබල ගැන්වීම

SOLO Digital Wallet එක සමග රෙදිපිළි කර්මාන්තයේ පහසුව සහ කාර්යක්ෂමතාවය අත්විඳින්න. කිසිඳු බාධාවකින් තොරව පහසුවෙන් ගෙවීම් සිදු කර, අලෙවිය නිරීක්ෂණය කරන්න. රෙදිපිළි සපයන්නන්ගේ සිට රෙදිපිළි වෙළෙන්දන් දක්වා, SOLO විසින් සියලුම ප්‍රමාණයේ රෙදිපිළි ව්‍යාපාර ඉහළටම රැගෙන යාම සදහා සවියක් වෙයි. ගනුදෙනු කළමනාකරණය සහ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වෙමින් විප්ලවීය වෙනසක් සිදු කරන්න SOLO සමග ඔබට පුළුවන්.

ගෙවීම් ලිහිල් සහ පහසු කර ඇත

ඕනෑම LankaQR යෙදුමක් හරහා සම්බන්ධතා රහිත ගෙවීම් පිළිගැනීමේ නව ක්‍රමය උත්සාහ කරන්න

අඩු වියදම් පහසුකම

අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභ

වැඩි වැඩියෙන් හොඳයි

වෙළෙන්දෙකු ලෙස ලියාපදිංචි වීමෙන් ඔබට, ඔබේ ව්‍යාපාරය සහ ලාභය වර්ධනය වීමට උපකාර වන Events සහ ප්‍රවර්ධන රාශියකට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

නිතර අසන ප්‍රශ්න

වෙළෙන්දෙකු ලෙස ලියාපදිංචි වන්නේ කෙසේද?

පෝරමය පුරවන්න හෝ 011 452 3523 ඔස්සේ අප හා සම්බන්ධ වන්න

වියදම්

ස්ථාවර පිරිවැයක් නොමැත. සෑම ගනුදෙනුවක් සදහාම කොමිස් මුදලක් ලෙස වෙළඳුන් අවම ප්‍රතිශතයක් පමණක් ගෙවනු ඇත

ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍යද?

ලියාපදිංචියක් ඇති සහ නැති වෙළෙන්දන්ට LankaQR පහසුකම (SOLO) යටතේ ලියාපදිංචි විය හැක.

වෙළඳුන් සඳහා උපදෙස්

ගනුදෙනු බැලීම සහ සැසැඳීම පහසු හෝ අපහසු විය හැකියි

නැවත ඇමතුමක් ඉල්ලන්න

Demo Form සදහා අමතන්න (#4) (#5)

SOLO වෙළඳ උපකාරක කවුළුව

011 452 3523 යටතේ SOLO වෙළඳ සහයක කණ්ඩායම අමතන්න

පාරිභෝගික පහසුව

LankaQR විසින් හඳුන්වා දුන් නව සම්බන්ධතා රහිත ගෙවීම් ක්‍රම සමග භෞතික මුදල් සහ කාඩ්පත් ගෙවීම් යුගය අවසන් වේ.

දිවයිනම ආවරණය වන පරිදි විශාල වෙළඳ ජාලයක් භාවිත කරයි.